Sri Supeshalaramaya
Sri Supeshalaramaya is the temple of the Uduwana village. The temple is
located 2.5 km from the Homagama city in the Colombo District. The Chief incumbent
of the temple is Ven Walpola Dammasiri Thero. All the Buddhists in the village are
used to attend here for religious activities.
ශ්‍රී සුපේශලාරාම විහාරස්ථානය කොළඹ දිස්ත්‍රික්කයේ හෝමාගම නගරයේ සිට උඩුවන දෙසට කිලොමීටර් 2.5 දුරින් පිහිටා අැත. වර්තමානයේ පූජ්‍ය වල්පොල ධම්මසිරි ස්වාමීන් වහන්සේ විහාරාධිපතිධූරය දරණ මෙම විහාරස්ථානය නිරතුරුවම ගම්වාසීන්ගෙන් පිදුම් ලබන පුදබිමකි.

![]() |
The new Stupa of was opened on 15 January 2016 |
Comments
Post a Comment